tag:blogger.com,1999:blog-7308470544340057776.post4739048261393787304..comments2023-12-05T14:05:48.156-08:00Comments on යාපනේ පෙම්වතී: 01. මගේ යාපනය 01yapanepemwathihttp://www.blogger.com/profile/18334993851978881865noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-7308470544340057776.post-23032808578414294162021-10-23T21:18:16.968-07:002021-10-23T21:18:16.968-07:00මම මූකලං බස්සෙක්. සඤ්ඤක පක්සියා, උණු වතුරත් නිවලයි...මම මූකලං බස්සෙක්. සඤ්ඤක පක්සියා, උණු වතුරත් නිවලයි බොන්නෙ. කන්නෙ චෙරි, බෙරි.වැයින් විතරමයි බොන්නෙ.😂D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-7308470544340057776.post-67721876909683477652021-10-23T20:23:53.829-07:002021-10-23T20:23:53.829-07:00දෙන්න එපා ඔය බලුනකුටට මස්කටු. නැති වුනාම, හොඳට ගිල...දෙන්න එපා ඔය බලුනකුටට මස්කටු. නැති වුනාම, හොඳට ගිලිනවා පාං බාගෙ.😂

D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-7308470544340057776.post-82383082755841033542021-10-18T19:34:29.722-07:002021-10-18T19:34:29.722-07:00බසු තුමා! හැම සතියකටම නැත්නම් දවස් දහයකටම එකක් හෝ ...බසු තුමා! හැම සතියකටම නැත්නම් දවස් දහයකටම එකක් හෝ ලිපි පල කිරීම මාගේ අදහසයි. ස්තූතියි ඉවසීමට! අපිනම් හිතුවේ බස්සන් යනු ඉවසන්න බැරි ජාතියක් කියලා!yapanepemwathihttps://www.blogger.com/profile/18334993851978881865noreply@blogger.comtag:blogger.com,1999:blog-7308470544340057776.post-78604423028120751852021-10-18T19:32:20.518-07:002021-10-18T19:32:20.518-07:00ප්රසන්න! ඔබගේ නම තුලට දෙමළ අක්ෂරයක් යොදා ගැනීමෙන්...ප්රසන්න! ඔබගේ නම තුලට දෙමළ අක්ෂරයක් යොදා ගැනීමෙන්ම; සහජීවනය පිළිබඳව ඇති නැඹුරුව මනා කොට පෙනේ!yapanepemwathihttps://www.blogger.com/profile/18334993851978881865noreply@blogger.comtag:blogger.com,1999:blog-7308470544340057776.post-59211865597113328672021-10-18T19:31:00.903-07:002021-10-18T19:31:00.903-07:00ඔබගේ පැමිණීමම ගෞරවයකි!ඔබගේ පැමිණීමම ගෞරවයකි!yapanepemwathihttps://www.blogger.com/profile/18334993851978881865noreply@blogger.comtag:blogger.com,1999:blog-7308470544340057776.post-41061822890482801512021-10-18T19:30:30.103-07:002021-10-18T19:30:30.103-07:00ස්තූතියි මලී! මට ඔයාලගෙ බ්ලොග් වලට එන්නට බැරි උනාට...ස්තූතියි මලී! මට ඔයාලගෙ බ්ලොග් වලට එන්නට බැරි උනාට අවුල් වෙන්න එපා! මට ඊට පොඩි කාලයක් ඉඩක් දෙන්න!yapanepemwathihttps://www.blogger.com/profile/18334993851978881865noreply@blogger.comtag:blogger.com,1999:blog-7308470544340057776.post-35633759507216330902021-10-18T19:29:18.994-07:002021-10-18T19:29:18.994-07:00යාපනේ බහුතරය මස් මාළු වලින් තොර ආහාර බැවින් මස් කට...යාපනේ බහුතරය මස් මාළු වලින් තොර ආහාර බැවින් මස් කටු ලබා දීමට නොහැකි වීම පිළිබඳව ටොමියාට මගේ කණගාටුව!yapanepemwathihttps://www.blogger.com/profile/18334993851978881865noreply@blogger.comtag:blogger.com,1999:blog-7308470544340057776.post-4614767223652053322021-10-18T07:46:07.105-07:002021-10-18T07:46:07.105-07:00හුටා! කෝ මේ තට්ට මහත්තයා? මට පණිවිඩේ කියල, එයා ලි...හුටා! කෝ මේ තට්ට මහත්තයා? මට පණිවිඩේ කියල, එයා ලිස්සල නේද? ලියවිල්ල නං, හොඳ මෙලෙක ඉඩ්ලි සහ චට්නි වගේම රහයි.

මස්කටු නැහ්ද මස්කටු?ටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.comtag:blogger.com,1999:blog-7308470544340057776.post-64389783396384609962021-10-17T17:35:45.826-07:002021-10-17T17:35:45.826-07:00තට්ට මහතාගේ ඉව පාරේ ආවෙමි. දිගටම බුරන්න එන්නෙමි.
එ...තට්ට මහතාගේ ඉව පාරේ ආවෙමි. දිගටම බුරන්න එන්නෙමි.
එකම රටේ, ඒත් කිසිදිනක දකින්න වාසනාව අහිමිවූ දේශයක්. පට්ට රහයි.🤗😊ටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.comtag:blogger.com,1999:blog-7308470544340057776.post-71664072807317162892021-10-17T16:01:47.530-07:002021-10-17T16:01:47.530-07:00සුබපැතුම්, දිගටම ලියමු. ජය!සුබපැතුම්, දිගටම ලියමු. ජය!මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-7308470544340057776.post-90712134029136966392021-10-17T11:09:03.527-07:002021-10-17T11:09:03.527-07:00අපූරු ලියමනක් සහ නිසඳැස් පෙළක්. අපූරු ලියමනක් සහ නිසඳැස් පෙළක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7308470544340057776.post-5284357586772983552021-10-16T17:47:54.773-07:002021-10-16T17:47:54.773-07:00හදිස්සියක් නෑ. විභාග දෙකකටම ජය!
ඔහොම යං:)හදිස්සියක් නෑ. විභාග දෙකකටම ජය!
ඔහොම යං:)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-7308470544340057776.post-54336698877776903122021-10-13T20:37:03.610-07:002021-10-13T20:37:03.610-07:00දිගටම ලියමු.දිගටම ලියමු.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7308470544340057776.post-24431689731695854202021-10-12T19:53:33.543-07:002021-10-12T19:53:33.543-07:00ලිවීම තුල මා සිටියත් බ්ලොග් යන වේදිකාව තුල මා ආධුන...ලිවීම තුල මා සිටියත් බ්ලොග් යන වේදිකාව තුල මා ආධුනිකය! එනිසාම ඔබලාගේ වටිනා අදහස් වලට මා කෙටි පිළිතුරු සපයා ඇත. ඉඩ ලැබුනු විට මමත් ඔබලාගේ බ්ලොග් වලට එබෙන්නම්. දැනට මා බොඩි පහේ විභාග දෙකක පැටළිලා ඉන්නේ. ඒ නිසාම විවේකය අඩුයි. මම ඔබලාගේ බ්ලොග් වලට අදහස් නොලිව්වාට අවුලක් ගන්න එපා! ඒ අවි වේකී බව නිසාමයි!
ඔව් බසු තුමා එහේ රසම රස අයිස් කිරින් තියෙනවා. යාපනේටම සුවිශේෂී ඒවාත් තියෙනවා. නිකං ඉන්න වෙලාවක ඒ පැත්තේ පියාඹා බලන්න! yapanepemwathihttps://www.blogger.com/profile/18334993851978881865noreply@blogger.comtag:blogger.com,1999:blog-7308470544340057776.post-30693724429782889482021-10-12T05:43:38.030-07:002021-10-12T05:43:38.030-07:00අන්සතු දිනපොතේ අමිලගෙ පෝස්ට් එකකින් දැණගත්ත විදිහට...අන්සතු දිනපොතේ අමිලගෙ පෝස්ට් එකකින් දැණගත්ත විදිහට, රසම රස අයිස්කිරින් තියනවලු. යාපනේ ඉඩ්ලි රසට, මෙලෙකට ඇති නේද? මම ඉන්නෙ, මේ සාවියෙ තියෙන "පුංචි යාපනේ". දාලා නොයන්නෙ කෑම හින්දම තමා. මේ යාපනේ තල්ගස් වල බස්සොත් ඉන්නවද?🙏👌🤔D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-7308470544340057776.post-9749194453071512322021-10-12T04:54:01.104-07:002021-10-12T04:54:01.104-07:00අපූරුයි. බොහොම අපූරුයි!
යාල්පානම් මගෙත් කැමතිම තැන...අපූරුයි. බොහොම අපූරුයි!
යාල්පානම් මගෙත් කැමතිම තැනක්.
පොඩි මිසීට කියන්ඩ, රාධා, මාධවන්, ආඩියා ලිඳ ,උළුඳු වඩේ, තල් වැට, කොට්ට කිලංගු , නල්ලුර් කෝවිලට අමතරව, යාපනේ ගියාම හමුවෙන බොහොම විශේෂ දේවල් තියෙනවා. ඉදිරියට එව්වත් බලාපොරොත්තුවෙන්,

ජයවේවා!
Myself HattorIt's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-7308470544340057776.post-34169654803506491542021-10-12T00:24:06.315-07:002021-10-12T00:24:06.315-07:00ස්තුතියි ඔබට
ස්තුතියි ඔබට
Anonymoushttps://www.blogger.com/profile/06979371848326416880noreply@blogger.comtag:blogger.com,1999:blog-7308470544340057776.post-9721191759329062442021-10-12T00:23:34.303-07:002021-10-12T00:23:34.303-07:00ස්තුතියි ඔබට ස්තුතියි ඔබට Anonymoushttps://www.blogger.com/profile/06979371848326416880noreply@blogger.comtag:blogger.com,1999:blog-7308470544340057776.post-27667411162000741142021-10-11T22:50:56.475-07:002021-10-11T22:50:56.475-07:00අපූරු සටහන් පෙළක් වෙයි කියල හිතනව. ආරම්භය අපූරුයි....අපූරු සටහන් පෙළක් වෙයි කියල හිතනව. ආරම්භය අපූරුයි. මේ ගැම්ම දිගටම තිායේවා යැයි ප්රාර්ථනා කරනවා ❤️ Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7308470544340057776.post-47078036790398081232021-10-11T20:28:14.056-07:002021-10-11T20:28:14.056-07:00++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7308470544340057776.post-85209250890085352302021-10-11T20:20:44.344-07:002021-10-11T20:20:44.344-07:00ඔබ දැකීම සතුටක්...ඔබ දැකීම සතුටක්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com